Saturday, January 22, 2011

මොකක්ද මේ LED තාක්ශනය?

               ඔබ TV සහ පරිගනක Monitorය දෙස බලා කොතරම් වින්දනයක් ලබනවාද, එහෙත් ඔබ මොහොතකටවත් සිතුවාද ඔබ ඇසුරු කරන TV සහ පරිගනක Monitor තව සුලු කලක් ඇතුලත ඉතිහාස ගත වන බව? දැන් කරලියට එමින් පවතින LED තාක්ශනය මෙම නව වෙනසට හේතුවයි.

ඇත්තටම මොකක්ද මේ LED තාක්ශනය.
          මෙය තවත් අලුත් තාක්ශ්නයක් ලෙස හැදින් උවත් මෙහි තිබෙන්නේත් LCD තිරයක්ම වේ. නමුත් විශේශත්වය වන්නේ සාමාන්‍ය LCD තිරයක back-light සදහා යොදා ගන්නා fluorescent light වෙනුවට මෙහි Light Emitting Diode (LED) යොදා ගැනීමයි. එනම් LED යොදායෙන තිරය පිටුපස ආලෝකමත් කිරීමයි.
               මෙසේ තිරය පිටුපස ආලෝකමත් කිරීම ප්‍රධාන වශයෙන් ක්‍රම 2කකට සිදුවේ.
      1)   LED edge lightning (Edge lit): මෙහිදී සිදුවමන්නේ LCD තිරයේ දාරයේ LED පිහිටුවා තිරය ආලෝකමත් කිරීමයි. ඉතා slim තිර  .              වලදී මෙම තාක්ශ්නය ඹාවිතා කරයි.
        2)   LED Back-light (Array lit) : ඉතා තියුනු විඹේදන බලයක් සහිත තාත්වික දර්ශන ලබා ගත හැකි මෙම තාක්ශනයකි.


පාරම්පරික LCD තාක්ශනයට වඩා LED තාක්ශනයේ ඇති වාසි.
        1)   අති පැහැදිලි (superior) picture quality.
                         LED monitors will produce deeper blacks due to “local dimming” technology. In comparison, LCD monitors produce a lower picture quality, especially when projecting dark backgrounds. The Cold Cathode Fluorescent Lamp (CCFL), which is located behind the screen, does not actually remain cool. Instead of using all of its energy to produce light, it wastes energy in the form of heat. Further, since the CCFL current flow must be kept at a high level to preserve its lifespan, LCD screens cannot be easily dimmed. This is one of the reasons why LED TVs can operate more efficiently while providing a more precise image quality.


        2)    slim ඩිසයින්.
                          LED මොනිටර්s have an ultra-thin design because of the LED backlight technology. This design makes it easy to mount your LED TV or monitor on the wall to save space.


        3)   අවම ශක්ති අවශ‍‍යතාවය.
                           LED තාක්ශනය use less power than plasma and traditional LCD's. Switching to a LED TV will save you money on your monthly electrical bill and waste less energy on producing heat. 

        4)   පරිසර හිතකාමී බව. 
                           LED මොනිටර්s are considered to be more environmentally friendly than fluorescent tubes because LED bulbs are mercury(රසදිය) and lead(ඊයම්) free. LED TVs can also operate for longer hours (15 times longer than ordinary bulbs). The overall lifespan is much longer than your average monitor. 


:-( මේක තමයි problem 1ක...
                      
Given that it is still relatively new and that it is a superior technology, LED TVs are a little more expensive than plasma and LCD TVs. Samsung, a leader in the TV industry, has a wide range of LED TVs that range from $1,600 – $3,200 depending on the size.

No comments:

Post a Comment